තවත් කොරෝනා ආසාදිතයින් 177 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 177 ක්

by Staff writer 21-03-2021 | 7:11 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 177 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.