තවත් කොරෝනා ආසාදිතයින් 165ක්

තවත් කොරෝනා ආසාදිතයින් 165ක්

by Staff writer 21-03-2021 | 11:11 PM

COLOMBO (News 1st ) - තවත් කොරෝනා ආසාදිතයින් 165ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 342 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.