by Staff writer 21-03-2021 | 12:41 PM
COLOMBO ( News 1st ) – ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙහෙයුම අද සිට සතියක කාලයක් මෙය ක්‍රියාත්මක බවයි.