අලුත් අවුරුද්ද සැමරීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න - පොලීසිය

by Staff writer 21-03-2021 | 12:25 PM

COLOMBO ( News 1st ) – අලුත් අවුරුද්ද සැමරීම සඳහා සූදානම් වීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සියලු වෙළෙඳසැල් හිමිකරුවන් සහ කළමනාකරුවන් අදාළ සෞඛ්‍ය නීතිවලට අනුගතව සිය ආයතන පවත්වාගත යුතු බවයි.