21-03-2021 | 10:30 AM
COLOMBO (News 1st) – කුරුණෑගල නගරයේ හෝටලයක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර වීදුරු බෝතලයකින් කළ පහරදීමකින් එම හෝටලයේ සේවකයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ , 58 හැවිරිදි දේවහූව, ගලේවෙල පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි.
හෝටලයට පැමිණි පුද්ගලයකු එහි සේවකයින් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එහිදී ඔහු ...