UPDATE: පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට..

UPDATE: පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට..

UPDATE: පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට..

කර්තෘ Hashini De Mel

20 Mar, 2021 | 9:34 am

COLOMBO (News 1st) – පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අනතුරින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]