කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රක්ෂිතයක ඉඩම් බෙදා දීමක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

by Staff writer 20-03-2021 | 1:28 PM

COLOMBO (News 1st) - කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, රක්ෂිත වනාන්තරයක් කැබලි කර කිසියම් පිරිසකට ‍බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවය.