තවත් කොරෝනා මරණයක්..

තවත් කොරෝනා මරණයක්..

by Staff writer 20-03-2021 | 9:55 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 545 දක්වා ඉහළ ගොස් තිබේ.