ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්..

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්..

by Staff writer 20-03-2021 | 3:52 PM

COLOMBO (News 1st) – ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූ චලනයක් සිදුව තිබේ.

මේ නිසා මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.