20-03-2021 | 11:38 AM
COLOMBO (News 1st) - අම්පාර, උහන ප්රදේශයේ පැරෂුට් පුහුණුවකදී සිදු වූ අනතුරකින් ගුවන් හමුදා භටයෙකු මිය ගොස් තිබේ.
ගුවන් හමුදාව පැවසුවේ, අඩි 3500 ක ඉහළ අහසේ සිට සිදු කළ පැරෂුට් පුහුණුවකදී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා බලඝණ නායකයෙකු වන අතර සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ.
...