by Staff writer 19-03-2021 | 4:33 PM
COLOMBO (News 1st) : ලබන ඉරිදා (21) පෙරවරු 9.00 සිට පැය 15ක් කොළඹ 01,03,09,14 සහ කඩුවෙල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ අතර කොළඹ 02,07,08 සහ 10 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.