බුදු පිළිමයකට හානි කිරීම:ඉන්දීය ජාතිකයෙකු රිමාන්ඩ්

කුලියාපිටියේ බුදු පිළිමයකට හානි කිරීම: ඉන්දීය ජාතිකයෙකු රිමාන්ඩ්

by Staff writer 19-03-2021 | 10:07 PM

COLOMBO (News 1st) – කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමයකට හානි කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයෙකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය පවසයි.