by Staff writer 19-03-2021 | 4:59 PM
COLOMBO (News 1st) : ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් එක්ව මේ වනවිට නිහඬ විරෝධතාවක නිරත වෙයි.
ඒ , කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදීය.