ගැටුමකින් කාන්තාවක් මරුට..

කාන්තාවන් තිදෙනෙකු අතර ගැටුමකින් එක් කාන්තාවක් මරුට..

by Staff writer 19-03-2021 | 4:41 PM

COLOMBO (News 1st) : හැටන් , ග්‍රෙග්ලිවත්ත ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් කාන්තාවක් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, එකම පවුලේ මව සහ දියණිය තවත් කාන්තාවකට මෙම පහරදීම සිදු කර ඇති බවයි. එලෙස මිය ගොස් ඇත්තේ , වයස අවුරදු 42 ක කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.