කුලියාපිටියේ බුදු පිළිමයකට හානි කිරීම: ඉන්දීය ජාතිකයෙකු රිමාන්ඩ්

කුලියාපිටියේ බුදු පිළිමයකට හානි කිරීම: ඉන්දීය ජාතිකයෙකු රිමාන්ඩ්

කුලියාපිටියේ බුදු පිළිමයකට හානි කිරීම: ඉන්දීය ජාතිකයෙකු රිමාන්ඩ්

කර්තෘ Staff writer

19 Mar, 2021 | 10:07 pm

COLOMBO (News 1st) – කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමයකට හානි කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයෙකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]