ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන හරි මතවාදය ජනතාව අතරට ගෙන යා යුතුයි – ජනපති අවධාරණය කරයි

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන හරි මතවාදය ජනතාව අතරට ගෙන යා යුතුයි – ජනපති අවධාරණය කරයි

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන හරි මතවාදය ජනතාව අතරට ගෙන යා යුතුයි – ජනපති අවධාරණය කරයි

කර්තෘ Staff writer

19 Mar, 2021 | 7:07 am

COLOMBO (News 1st) – අණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොහොත් සිදු කරගෙන යන ප්‍රතිපත්ති මාලාව කඩා වැටෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවක් අමතමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]