වර්ජනය මැද කොළඹට දුම්රිය 14 ක්..

වර්ජනය මැද කොළඹට දුම්රිය 14 ක්..

by Staff writer 18-03-2021 | 9:26 AM

COLOMBO (News 1st) - දුම්රිය එන්ජින් රියැදුරන් නියාමකයින් ඇතුළු සේවකයින් පිරිසකගේ සංකේත වැඩ වර්ජනය මධ්‍යයේ කොළඹට දුම්රිය 14 ක් පැමිණි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.