තවත් කොරෝනා මරණයක් ..

තවත් කොරෝනා මරණයක් ..

by Staff writer 18-03-2021 | 9:04 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 538 ක් දක්වා ඉහළ ගොස් ඇත. .