by Staff writer 18-03-2021 | 12:13 PM
COLOMBO (News 1st) - අම්පාර, උහන නගරයේ මේ වනවිට විරෝධතාවක් පැවැත්වේ.
ඒ, ප්‍රදේශයට එල්ල වන වනඅලි තර්ජනවලට විද්‍යාත්මක විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලමිනි.
අම්පාර - මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වෙන බව අප වාර්තාකරු පැවසීය.