by Staff writer 18-03-2021 | 8:22 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට බංග්ලාදේශයේ සංචාරයකට යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , බංග්ලාදේශ අගමැතිනියගේ ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි.