18-03-2021 | 11:47 AM
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ කිහිපයකදී පරිසර නීති උල්ලංඝණය කිරීම්වලට අදාළ වැටලීම් සිදු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය බද්දේගම, කිඹිල්ල රක්ෂිත ආශ්රිත වාරිමාර්ග රක්ෂිතයක අනවසරයෙන් දැව කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ග...