මස්කෙළියේ වතු යායක ගින්නක්: නිවාස 20කට හානි

මස්කෙළියේ වතු යායක ගින්නක්: නිවාස 20කට හානි

by Staff writer 17-03-2021 | 5:12 PM

COLOMBO (News 1st) - මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්සික් වතුයායේ නිවාස පෙළක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, නිවාස 20 ක් පමණ ගිනනෙන් විනාශ වී ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.