තවත් කොරෝනා මරණ 3ක්..

තවත් කොරෝනා මරණ 3ක්..

by Staff writer 17-03-2021 | 8:37 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 537 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.