home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සිංහරාජය වෙනුවෙන් හඬ නැගූ තරුණියගේ අයිතීන් වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය පාරට බසී
by Staff writer
17-03-2021 | 3:51 PM
COLOMBO (News 1st) : 'කැළෑ කපන උන් හුරතල් කරන , සාමාන්‍ය තරුණියන් බය කරන ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු' යන මැයෙන් මේ වන විට නිහඬ විරෝධතාවක් පැවැත්වේ.
ඒ , කොළඹ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදීයි. එම නිහඬ විරෝධතාව සංවිධානය කර ඇත්තේ, සමාජවාදී තරුණ සංගමය විසිනි. සිංහරාජය හා අවට පරිසරයට සිදුවන විනාශයක් පිළිබඳව දැරියක් පසුගිය දා සිරස ලක්ෂපති වැඩසටහනේදී අනාවරණයක් සිදු කළා ය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉන් දින කිහිපයකට පසු පොලීසිය මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් ද භාග්‍යා අබේරත්න නම් එම දැරියගේ නිවසට ගොස් තිබිණ. සමාජවාදී තරුණ සංගමය මෙලෙස නිහඬ විරෝධතාවේ නිරත වන්නේ, මෙම ක්‍රියාවන්ට, ඇය පසුපස හඹා යාමට එරෙහිව සහ ඇයගේ අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලා සිටිමිනි.
https://www.youtube.com/watch?v=tFKKeo1eZKE
වෙනත් ලිපි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් - පොලීසිය
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය