17-03-2021 | 3:51 PM
COLOMBO (News 1st) : 'කැළෑ කපන උන් හුරතල් කරන , සාමාන්‍ය තරුණියන් බය කරන ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු' යන මැයෙන් මේ වන විට නිහඬ විරෝධතාවක් පැවැත්වේ.
ඒ , කොළඹ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදීයි.
එම නිහඬ විරෝධතාව සංවිධානය කර ඇත්තේ, සමාජවාදී තරුණ සංගමය විසිනි.
සිංහරාජය හා අවට පරිසරයට ...