.webp)
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා
තිබේ. මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවත් COVAX පහසුකම යටතේ ලද එන්නත් වයස අවුරුදු 60 ට වඩා වැඩි පිරිසට ප්‍රමුඛත්වය දී ඉදිරියේදී ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසී ය. අමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කළේ, ඉදිරි මාස කිහිපය තුළ මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලන මට්ටමකට ගෙන ආ හැකි බවයි. සබැඳි පුවත්....? ඇස්ට්‍රාසෙනෙකා COVID එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්