16-03-2021 | 1:34 PM
COLOMBO (News 1st) : ක්ෂේත්‍ර රැසකට අදාළව බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
ඒ අනුව , කෘෂි වගාවන් සඳහා පැවති 14% ක බද්ද, තොරතුරු තාක්ෂණය සම්බන්ධ 14% බද්ද, ...