by Staff writer 15-03-2021 | 4:29 PM
COLOMBO (News 1st) : රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 12 දෙනෙකු පමණ මියයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, මේ වනවිට රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.