තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්..

by Staff writer 15-03-2021 | 9:23 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගොස් තිබේ.