home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දීය නාවික හමුදාවෙන් නාවික හා සාගරික විද්‍යා පීඨයට ඉගෙනුම් ආධාරක
by Sagarika Chathumali
15-03-2021 | 3:47 PM
COLOMBO (News 1st) : ඉන්දියානු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය වෙත ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක කිහිපයක් ප්‍රදානය කරනු ලැබ තිබේ.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න වෙත එම ඉගෙනුම් ආධාරක නිල වශයෙන් භාර දී ඇත. නාවික හමුදාව පැවසුවේ, මෙම ඉගෙනුම් ආධාරක නාවික හා සාගරික විද්‍යා පීඨයේ ප්‍රතිසබ්මැරීණ යුද උපක්‍රම, නාවික දැනුම, ජලතරණය, සහ ඉංජිනේරු යන පාසල් තුළ පුහුණුවන නිලධාරීන් සහ නාවිකයින්ගේ පුහුණු කටයුතු සඳහා මනා පිටිවහලක් වනු ඇති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් ලෙස ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරන්බීර් සිං 2019 වසරේ නාවික හා සාගරික විද්‍යා පීඨයට පැමිණි අවස්ථාවේ දුන් පොරොන්දුවක් මත මෙම ඉගෙනුම් ආධාරක ලබා දීම සිදු කර තිබේ.
ඡායාරූප : - ශ්‍රී ලංකා නාවික හමුදාව
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය