15-03-2021 | 12:53 PM
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 307 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,907ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් ආසාදිතයින් 25 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තාවී ඇත...