ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 209කට උසස්වීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 209කට උසස්වීම් දෙන්න සැලසුම්

by Staff writer 14-03-2021 | 4:25 PM

COLOMBO (News 1st ) - ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 209 දෙනෙකුට උසස්වීම් ලබාදෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා පැවසුවේ මෙම මස අගදී එම උසස්වීම් ලබා දීමට නියමිත බව ය.