තවත් කොරෝනා මරණයක්..

තවත් කොරෝනා මරණයක්..

by Staff writer 14-03-2021 | 8:29 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 527ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.