තවත් කොරෝනා ආසාදිතයින් 140 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 140 ක්

by Staff writer 14-03-2021 | 9:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 140 ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 282ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.