බටහිර පර්යන්තය සංවර්ධනයට ඉන්දු – ජපාන සමාගම් 02කට දීමට අදාළ ගිවිසුම නීතිපති වෙත

බටහිර පර්යන්තය සංවර්ධනයට ඉන්දු – ජපාන සමාගම් 02කට දීමට අදාළ ගිවිසුම නීතිපති වෙත

බටහිර පර්යන්තය සංවර්ධනයට ඉන්දු – ජපාන සමාගම් 02කට දීමට අදාළ ගිවිසුම නීතිපති වෙත

කර්තෘ Staff writer

14 Mar, 2021 | 9:39 am

COLOMBO (News 1st) – කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය නම් කරන සමාගම් 02කට සංවර්ධනය සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]