වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක්

වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක්

by Staff writer 13-03-2021 | 12:04 PM

COLOMBO (News 1st) - වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ආචාර්ය එස්.ආර්. අටිගල මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ආනයනකරුවන් සමග ද සාකච්ජා කර ඇති බවය.