බුර්කාව තහනම් කිරීමට ආරක්ෂක ඇමති අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

by Staff writer 13-03-2021 | 12:09 PM

COLOMBO (News 1st) - බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ය.