by Staff writer 13-03-2021 | 3:51 PM
COLOMBO (News 1st) – පාසල් විෂය නිර්දේශ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ ලබන 26 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වූ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කෙරෙන බවය .