by Staff writer 13-03-2021 | 3:33 PM
COLOMBO (News 1st) – ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදේ ගිලීමෙන් තරුණයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබේ.
පොලීසිය පැවසුවේ, යාපනයේ සිට විනෝද චාරිකාවක් පැමිණි තරුණයින් 07 දෙනෙකු අතරින් සිව්දෙනෙකු දියේ ගිලී ඇති බවයි.
ඉන් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.