by Chathurika Jayasundara 13-03-2021 | 9:20 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ , කනත්තේවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.
මරණයට හේතු වී ඇත්තේ උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව සහ ලේ විෂවීමයි.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 දක්වා ඉහළ ගොස් තිබේ.