වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක්

වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක්

වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක්

කර්තෘ Staff writer

13 Mar, 2021 | 12:04 pm

COLOMBO (News 1st) – වාහන ආනයනකරුවන්ට කෝටා ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ආචාර්ය එස්.ආර්. අටිගල මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ආනයනකරුවන් සමග ද සාකච්ජා කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]