බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

කර්තෘ Staff writer

13 Mar, 2021 | 12:09 pm

COLOMBO (News 1st) – බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]