පාසල් විෂය නිර්දේශ නවීකරණය ලබන 26 වැනිදා සිට..

පාසල් විෂය නිර්දේශ නවීකරණය ලබන 26 වැනිදා සිට..

පාසල් විෂය නිර්දේශ නවීකරණය ලබන 26 වැනිදා සිට..

කර්තෘ Staff writer

13 Mar, 2021 | 3:51 pm

COLOMBO (News 1st) – පාසල් විෂය නිර්දේශ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ ලබන 26 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වූ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කෙරෙන බවය .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]