12-03-2021 | 1:54 PM
COLOMBO (News 1st) : විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කොළඹ, රිමාන්ඩ් බන්ධනාගාරයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන, සිම්පත් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.
ඊයේ (11) සිදු කළ මෙම සෝසි මෙහෙයුමේදී ජංගම දුරකතන 5ක්, සිම් කාඩ් පත් 11ක් සහ ජංගම දුරකතන බැටරි ඇතුළු තවත් උප...