නිදහස් චතුරශ්‍රයේදී භික්ෂුන් වහන්සේලා සත්‍යග්‍රහයක

නිදහස් චතුරශ්‍රයේදී භික්ෂුන් වහන්සේලා සත්‍යග්‍රහයක..

by Hashini De Mel 11-03-2021 | 2:44 PM

COLOMBO (News 1st) - 'යුක්තිය උදෙසා යතිවර පාරමිතාව' නමින් සතයග්‍රහයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ, ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීය. පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළිදරව් කරන බෞද්ධ සංවිධාන, සිංහල බෞද්ධ නායකයින් නිහඬ කිරීමේ වෑයම හා මහ මොළකරුවන්ට නිසි දඬුවම් දීම, වින්දතයින්ට යුක්තිය ඉටු කිරීම උදෙසා බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වේ. https://youtu.be/-BSfFhS8aeo