තවත් කොරෝනා මරණ 05ක්

තවත් කොරෝනා මරණ 05ක්

by Staff writer 11-03-2021 | 9:17 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් ති‌බේ.