අශෝක් අබේසිංහ CID යට

අශෝක් අබේසිංහ CID යට

අශෝක් අබේසිංහ CID යට

කර්තෘ Staff writer

11 Mar, 2021 | 11:51 am

COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අද පෙරවරු 9.15 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද පැමිණියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]