වල්සපුගල ගොවීන් අම්බලන්තොටදී විරෝධතාවක

JUST IN : වල්සපුගල ගොවීන් අම්බලන්තොට නගරය අවහිර කරමින් විරෝධතාවක

by Staff writer 10-03-2021 | 2:29 PM

COLOMBO (News 1st) : හම්බන්තොට වල්සපුගල සත්‍යග්‍රහයේ නිරත වූ ගොවීහු මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

ඒ , කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට නගරයෙන් අවහිර කරමිනි. https://www.youtube.com/watch?v=4y4wYU3b4e8