පාස්කු ප්‍රහාරය:5ක් ගැන විමර්ශනයට නීතිපති උපදෙස්

සරා ජැස්මින් ඇතුළු 5 දෙනෙකු ගැන විමර්ශනය කරන්නැයි නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි..

by Staff writer 10-03-2021 | 4:24 PM

COLOMBO (News 1st) - පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇති අබු හින්ද්, ලුක්මන් තාලීබ්, අබූ අබ්දුල්ලා, රිම්සාන් හා සාරා ජැස්මින් පිළිබඳ විමර්ශනය කරන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිට උපදෙස් ලබාදෙනු ලැබ තිබේ.