වල්සපුගල මාරාන්තික උපවාසය අවසන්

වල්සපුගල මාරාන්තික උපවාසය අවසන්: සත්‍යග්‍රහය තවදුරටත්

by Staff writer 10-03-2021 | 6:42 PM

COLOMBO (News 1st) - හම්බන්තොට, වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ.

නමුත් සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.